පෝටර්ගේ ආගමනය 14
මන් හිතන්නෙ ඩියැග්රොරි ඒකට නම් උත්තරයක් නැතුව ඇතී ඒත් වාක්ය ඇත්ත වෙනවා
අපි ඔබට මුලින්ම කිවුවා හැග්රිඩ් පෝටර් මහත්තයව ගෙන්නන්න කියල!!!ඒ තුන් දෙනා ආවොත් මේක ඉවර කරන්න පුලුවන් ඇයි ඔබ ඔතරම් භය!!ඩියැග්රොරි හැග්රිඩ් දෙස බලා රවන්නට විය
අපි දැනටමත් පෝටර් මහත්තයට බස්සෙක් යවලා තියෙන්නෙ ඩියැග්රොරි මන් හිතන්නෙ දැනටමත් එයාලාට ඒවා ලැබිලා ඇති!
නෑ හැරි මමාට එන්න කියන්න එපා මෙතන ඊට වඩා දෙයක් තියනවා මහාචාර්යතුමණී ඔවුන්ටත් ඔනේ පෝටර් මහත්තයව මේහෙ ගෙන්නගන්න !ඕක කරන්න එපා!රෝස් හැග්රිඩ් දෙස බලමින් දැඩ් කලබලයෙන් යුතුව පැවසීය!!
ඔව් අපි මේ පලමු වසරෙ සිසුන්ව තුන් දෙනාව යවමු එහෙනම් සටන් කරන්න ශේෂ්ඨ මායාකාර ඇල්බස් සෙවරස් පෝටරුයි රෝස් ග්රේන්ජරුයි පීටර් මැගැනිගොලුයි ඔයාලා තුන් දෙනා හොග්වර්ඩ්ස් වල ශේෂ්ඨ චරිත වල ළමයි උනා කියලා හරියට මන්තරයක්වත් කියාගන්න බැරි ඔයාලාව යවන්නද කියන්නෙ කරුණාකරලා ගිහින් නේවාසිකාගාරෙට වෙලා ඉන්න!!ඩියැග්රොරි දැඩි තරහෙන් යුතුව පැවසීය සමහර විට ඔහු තම මහාචාර්ය දිවියේ සිසුවෙකුට බැන වැදුණු පලමු වර විය හැක ..නමුත් ඔහු මේ සිදුවන දේවල් නිසා යම් කිසි සිතේ සැකයකින් දැඩි භයකින් පෙලෙන බව එතැන සිටි සැමට තේරුම් ගියේය!
මහාචාර්ය හැග්රිඩ් !මං කියන දේ අහන්න ඔවුන්ට ඔනේ ජිනී නැන්දාව!!ඔවුන් ඒ හන්දා හැරී මාමාව මෙහෙට ගෙනල්ලා අවආනය වෙනස් කරන්න ඔනේ!!දෙයියන්ගෙ නාමෙට ඇයි ඔයාලට තේරෙන් නැත්තේ!!!එයාලා පණ දීමේ පාශානය හොයනවා ඇති!!එකේ උපකාරයෙන් ඇල්බස්ගෙයි ජිනී නැන්දාගෙයි ඉතුරු වෙලා තියන හොක්රොස් වලින් ආයිත් වෝල්ඩමෝට්ව ගෙන්වන්න හදන්නෙ!!
ඔය ළමයට කවුද හොක්රොස් ගැන කියලා දුන්නෙ ?අනික ඔය මරණයෙ ශුද්ද වස්තු ගැන ??කවුද ඕවා කියලා දුන්නෙ !!ඩියැග්රොරි නැවතත් රෝස්ගේ ඇගට කඩා පැන්නෙය!
මං හිතන්නෙ එයාලා පණදීමේ පාශානය හොයා ගත්තා රෝස් අවාසනාවට ඒක හොයාගන්න උදවු කලේ මම !
මොකක් ? ඔයා එයාලට ඒක නිකන්ම හොයලා දුන්නද!
නෑ රෝස් ඔවුන් කිවුවා මගේ නැන්දාව ආයෙත් ගෙන්නගන්න පුලුවන් කියලා!මාව මායා පවුලක කෙනෙක් කරන්න පොරොන්දු උණා!!
මොකක් !ඒත් කොහොමද ඔයා ඒක කලේ!!
මට දිශාවන් දැනෙනවා මන් හිතන්නෙ මට ඒක නිකන් දැනෙන දෙයක් !!ඒයලා මට පණදිමේ පාශානය කියලා එකක් පොතකින් පෙන්නුවා!!මගෙන් ඇහුවා ඒක තියෙන්නෙ කොහෙද මොන දිශාවෙද කියලා දෙයියන්ගෙ නාමෙට රෝස් ඒක වානන්තරෙ උතුරු කොටසෙ ගල් අස්සෙ තියෙන්නෙ ඒක මම දැක්කා මන් විස්තර එයාලාට කිවුවා එයාලා කිවුවා මගේ නැන්දාට පණැ දෙනවා කියලා සමාවෙන්න මට!මන්
එතකොට ඔයා එදා යශ්ටිය කැරකවෙන පැත්ත ගැන කිවුවේ ඔයාට දිශා දැනෙන හන්දා ඔයා ලග ඒ හැකියාව තියනවා!!එහෙම නේද!ඇල්බස් පුදුමයෙන් මෙන් ඇසූ අතර පීටර් හිස සොලවා එය අනුමත කරන ලදී!!
හරී!!!!!දැන් එතකොට ෆ්ලැමෙල් ගෙයි මැල්ෆෝයිගේ අතුරුදහන් වීම ගැන කවුරු හරි දන්නවද ????මහාචාර්ය ලෝංබොටම් ඇසීය!
මන් හිතන්නෙ නෙවිල් ෆ්ලැමෙල් ලග තමයි මායාගල තියෙන්නෙ මායාගල විනාශ කලා කිවුවට ෆ්ලැමෙල් ඩම්බල්ඩොර්තුමාට වංචාවක් කරලා තියනවා!!1අවසන් සටනට පස්සෙ පැනලා ගිය අය කල්ලියක් හදාගෙන වෝල්ඩමෝට්ව ගෙන්වන්න යනවා කියලා මට මුල් කාලෙ ඉදන් තොරතුරු හම්බුණා ඒත් හොක්රොස් නැතුව කිසි දෙයක් කරන්න බෑ කියලා මන් හිතුවේ ඒත් අතීත වාකයේ තියන පෝටර්ගෙ දෙවනි ළමයා ආවා !!!එල්ඩර් යශ්ටිය ගැන ආයිත් කතා කියන්න උනා !!!!මායගල පනදිමේ පාශානය තියනවා කියලා ආරංව් ආවා!!එයාලා දැනටමත් වෝල්ඩමොට්ව නැගිටවන්න ලෑස්ති වෙලා ඇති!!!හැගිඩ් පැවසුවේ දැඩි කනස්සල්ලෙන් යුතුවය!
නෑ තවමත් නෑ තාමත් ඇල්බස් මෙතන ඒ කියන්නෙ හොක්රොස් එකක් මෙතන ඉන්නවා පීටර් පැවසීය!!
ඒත් ජිනී නැන්දා මෙතන නෑ පීටර් !!!!රෝස් දැඩි තරහෙන් යුතුව පීටර්ගේ ඇගට ගොඩ විය!!
පෝටර්!!!!මන් එනවා !!උබේ අම්මාව අපි හොයාගත්තා මන් ඉක්මණට උබ ලගට එනවා පෝටර් !!!!මං එනවා!!!මරනවා උන් සේරමලාව උබ ලව්වා මරණවා!!යලිත් ඇල්බස් හට වේදනාත්මක කෙදිරිය ඇසෙන්නට විය
මම දැක්කා අම්මාව හොයාගෙන උන් මන් දැක්කා !!!! මැල්ෆෝයි මැදුරේ ඉන්නෙ එයාලා !!ෆ්ලැමෙල්වත් දැක්කා මහාචර්ය බීරීත් හිටියා!!තව විස්සක් විතර මන් දැක්කා !!!කවුරු හරි කෙනෙක්ව එල්ලලා තිබ්බා මන් හිතනෙ මන් ඔහුව දැකලා නැ මීට කලින් !!ඇල්බස් කෑ ගැසීය
නෙවිල් මන් හිතන්නෙ මන් අවුරුදු ගානක් නඩත්තු කරපු වාහනේ ආයිත් මට එලියට ගන්න වෙනවා !!හැග්රිඩ් තම අහසින් යන මොටර් බයිසිකලය ගැන කියන බව නෙවිල්ට තේරුම්ගියේය!!
කලින් පාරත් මා එක්ක ගියේ පෝටර් කෙනෙක් මන් හිතනවා අල්බස් කැමති වෙයි අහසින් යන්න!!
ඒ කියන්නෙ හැග්රිඩ් අපි ??නෙවිල් දෑස් දල්වාගෙන සිටියේ තමා පැතූ උත්තරය හැග්රිඩ්ගෙ මුවින් ගිලිහෙනතුරුය!!
ඔව් නෙවිල් අපි සටන් කරනවා ලෑස්ති කරන්න !!හැමෝටම බස්සො යවන්න මගඇරුණූ වැරදුණූ තැන් හරියටම කරන්න මේ පාර කිසිම වැරැද්දක් වෙන්න දෙන්න බෑ ඔයා රෝස් පීටර් එක්ක හොග්වර්ඩ්ස් වල ආරක්ශාවට කට්ටිය ලෑස්ති කරන්න !!
මහාචාර්ය ඩියැග්රොරි තුන්වෙනි වසරෙ සිසුන් එක්ක හොග්වර්ඩ්ස් වටා ආරක්ශක බැම්මක් හදන්න !!මැගැනිගෝල් කැමතිම දේ !!දෙයියන්ගෙ නාමෙට එයා අපි ළග හිටියා නම් මන් මේක පවරන්නෙ එයාට!!!!
ඩියැග්රොරිගේ තරහ අමතක විය !!හැග්රිඩ් ඔබ මේ අවුරුදු ගනාවටම ගත්තු විශිස්ටතම තීරණය !!!!යමු!!!යැයි පවසමින් නෙවිල් පීටර් සහ රෝස් සමග දුවන්නට විය !!!
ඇල්බස් සෙවරස් පෝටර් ඔබ අතීතය අවදිකරන දරුවා!!අපි ගොඩක් දෙනෙක්ගෙන් ඈත් වෙලා අවුරුදු දහනමයක් අපි පරණ යාලුවෝ දැක්කෙ නෑ ගොඩක් අය කොහේ ඉන්නවද කියලවත් දන්නෙ නෑ අවසන් ස්ඩටනෙන් පස්සෙ හැමෝටම එකතු වෙන්න අවස්තාවක් ආවේම නෑ !!මන් හිතන්නෙ ඔබ අතීතය අවදි කරනවා කිවුවෙ අපේ එකමතුකම ආයෙත් ගේන්න හදනවා වෙන්නතී අපි යමු ද ඇල්බස් !!!හැග්රිඩ් ඇල්බස් දෙස බැලුවේ මුල්ම වරට ඩඩ්ලිගෙ නිවසෙදී හැරිව දුටු අයුරිනි!!ඔහුගේ දෙනෙත් වලින් ඔහු හැරීව දුටුවා නොඅනුමානය!
හැග්රිඩ් පොඩි ප්රශ්නයක් !!!!!ඔවුන් ඇවිල්ලා අපි පරක්කුයි ඔවුන් කලින් වතාවට වඩා බුද්ද්මත් හැග්රිඩ් ඔවුන් අපිට කලින් තීරණ ගන්නවා!! !!!!!ඩියැග්රොරි නැවතත් හති දමමින් කෑමෝර දෙමින් පැමිණියේය !!!!!!!!
Comments
Post a Comment