පෝටර්ගේ ආගමනය 11
හොක්රොස් කියන එක සරලව කිවුවොත් මෙහෙමයි ඇල්බස් ඔයා ඔයාගෙ ආත්මය කොටස් කිහිපයකට කඩල එවා එක දේවල් වල තැන්පත් කරනව උදාහරණයක් විදියට ඔයාට ඔයාගෙ ආත්මෙ කොටසක් ඔයාගෙ යශ්ටියෙ තැන්පන් කරන්න පුලුවන් හැබැයි යශ්ටිය විනාශ උනොත් ඔයාට පොඩ්ඩක් ඒක බලපනවා මොකද ඒක ඔයාගෙ ආත්මෙ කොටසක් හින්දා!ඕක තමයි සරලවම ඒ වගෙම මරණයෙ ශුද්ද වස්තු ඒ ගැනත් මම හොයා ගත්තා මරණයෙ ශුද්ද්හ වස්තු කියන්නෙ එල්ඩර් යශ්ටිය ,නොපෙනෙන සලුව සහ මයා පාශනය!
රෝස් ඔයා කියන දේවල් අපිට එච්චර තේරෙන්නෙ නැහැ හැබැයි ඔයාට කියන්න පුකුවන්ද ඕවයි මට ඇහෙන කටහඩවල් වලයි තේරුම මොකක්ද කියලා!
මොකක් ඔයාට ඇහෙන කටහඩවල් ?? ඒ මොනවද ඔයා අපට එහෙම දෙයක් කිවුවෙ නෑනෙ ඇල්බස්!!!!!රෝස් පුදුමයෙන් මෙන් ඇල්බස්ගෙන් ඇසිය!
ඔව් මට මේ ලගකදි ඉදන් ඒ කියන්නෙ ටොම්ගෙ දිනපොත හම්බුන දවසෙ ඉදන් කවුරු හරි වේදනාවෙන් කෑගහන හඩක් ඇහෙනවා මන් හිතුවේ ඒක මගේ හිතේ ඇතිවෙච්ච දෙයක් කියලා
හරියටම හරි ඇල්බස් ඒ කියන්නෙ මම හරි!කලින් පාර රහස් කුටිය ඇරපු වෙලාවෙ ඔයාගෙ අම්මාව එ කියන්නෙ ජිනී නැන්දව තමයි ටොම් අරන් ගිහින් තියෙන්නෙ මන් ඒ දෙවල් මයිර්ටෙල්ගෙන් අහනගමන් ඉන්න වෙලේ තමයි ඇල්බස් පීටර් ආවේ ඊට පස්සෙ ඔයාත් ආවා!එදා ක්විඩ්ච් පුහුණුව ඉවරවෙලා ඒත් මයිර්ටෙල් එ වෙලෙ කලබල වෙලා යන්න ගියා ඒ හන්දා මට ගොඩක් වැදගත්ර කරුණූ අහගන්න බැරි උනා හැබැයි මන් අහපු දේවල් වලිනුයි හොයාගත්ත කරුණූ වලිනුයි දෙයක් දැනගත්තා ඇල්බස්!
ඔයාගෙ අම්මගෙ ඇග ඇතුලේ වෝල්ඩමෝට්ගේ හොක්රොස් එකක් තියනවා!ඒක එච්චර බලවත් එකක් නෙමෙයි ඒකයි එයාට වෝල්ඩමෝට්ව දැනුණේ නැත්තේ ඒ වගෙම වෝල්ඩමෝටුත් ඒ ගැන දන්නෙ නැහැ..ඒක වෙලා තියෙන්නෙ එදා රහස් කුටියෙදි ඔයාගෙ අම්මාගෙ ශක්තිය අරන් වෝල්ඩමෝට් නැවත උපදින්න හදපු වෙලාවෙ !නමුත් ඒක එච්චර බලවත් හොක්රොස් එකක් නෙමෙයි මන් හිතන්නෙ ඒවාගෙ බලවත් නොවුණු තවත් හොක්රොස් එකක් තිබුණා එල්ඩර් යශ්ටිය ඇතුලේ !!අනිත් වැදගත් දේ ඇල්බස් ටොම් ගේ දිනපොත ඔයාගෙ අම්මාගෙ අතට හම්බුන විදිය!!!ඒක ඔයාගෙ අම්මාට හම්බුනේ මොකක් හරි විශේශ හේතුවකට කියලයි මම හිතන්නෙ කවුරු හරි කෙනෙක් උවමනාවෙන්ම ඔයාගෙ අම්මාට ටොම්ගෙ දිනපොත දීලා තියනවා ඒ දුන්න කෙනා අනාගතය දකලා තියනවාඑහෙම නැත්නම් එයාට මොකක් හරි දෙයක් අනාගතය ගැන දැනිලා තියනවා!!!මන් හොයාගත්ත තොරතුරු වලට අනුව ඇල්බස් ඔයාගෙ අම්මාගෙ හොක්රොස් එක ඔයාට යම් බලපෑමක් කරලා එ හින්දා තමයි ඔයාට වේදනාවෙන් කෑ ගහන කටහඩවල් ඇහෙන්නෙ !!
ඔයා කියන්නෙ ඇල්බස්ට ඇහෙන්නෙ වෝල්ඩමෝට්ගේ කටහඩ කියලද රෝස් ??
විශ්වාසයක් නැහැ පීටර් ඒත් මේ දෙවල් වල මොකක් හරි සම්බන්දයක් තියෙන්න ඔනේ නැත්නම් මෙහෙම වෙන්න විදියක් නැහැ මම හිතන්නෙ මම හිතන විදිය හරි!ජිනී නැන්දා ඇතුලේ හොක්රොස් එක නිර්මානය උනා වෝල්ඩමෝට් නොදැනුවත්වම !!
ඒවා හරි කියමුකො ඒත් මොකක්ද මෙ අතීතය උපද්දවන කතාව ඔයා ඒකට උත්තරයක් හොයා ගත්තද රෝස් ?
මන් හිතන්නෙ ඔව් මන් හොයා ගත්තා ඇල්බස් මන් ලග ඒකටත් උත්තරයක් තියනවා!!!!!!
Comments
Post a Comment