පෝටර්ගේ ආගමනය Part 2

දෙවනි කොටස !

ඔව් ප්‍රහාරය තමයි!!! ඊයේ ප්‍රදානාචර්ය හැග්‍රිඩ්ගෙ පරණ යාලුවෙක්ට ඊයෙ පොඩි පහරදීමක් වෙලා තියනවා 

මං හිතන්නෙ නෑ ප්‍රොෆෙසර් ලෝංබොටම් ඔවුන් එය දැනගන්න ඔනේ කියලා ඉතාමත් ගොරොසු කටහඩක් මහචාර්ය නෙවින්ට පිටුපසින් ඇසුනු අතර එය කාගෙද යන්න නෙවිල් අදුනගන්නට විය

ප්‍රදානාචාර්ය හැග්‍රිඩ් මම හිතුවෙ ඔබ තවමත් මැජික් අමාත්‍යංශයෙ නිලදාරින් සමග සාකාච්චාවෙ කියලා මම පලමු වසර සිසුන් නිවාස වලට බෙදීමත් පැය තුනකට කල් දැම්මා

ඔහ් නෙවිල් !!මැජික් අමාත්‍යාංශයේ නිළදාරින් පිළිගත්තා මගේ ඇරගොග් කිසිම මිනිහෙකුට කරදර කරන්නෙ නැහැ කියලා අනික දැන් ඔහු බොහොම වයසයි මිනිහෙකුට කරදර කරනවා තියා ඔහු ඇවිදගන්නෙත් බොහොම අමාරුවෙන් යැයි හැග්‍රිඩ් තම දිගු රැවුල පිරිමදිමින් පැවසුවේය!!!

ඇරගොග් කියන්නෙ ලොකු මකුලුවෙක්ට තාත්තා මට ඒ ගැන කියලා තියනවා හැග්‍රිඩ් මහචාර්යතුමා අමුතු සත්තු ඇති කරන්න ගොඩක් කැමැති කෙනෙක්ලු යැයි ඇල්බස් පැවසුවේ එමාට පමණක් ඇසෙන ලෙසය නමුත් හැග්‍රිඩ් වහා ඔවුන් දෙස බැලුවේ තමා අදුරන පරණ මිතුරන් දෙදෙනෙකු දෙස බලන ආකරයකටය

මම හිතන්නෙ මේ ඉන්නෙ පෝටර් සහ ග්‍රෙන්ජර් ?? ඔහු ඇල්බස් සහ එමා දෙස බලමින් පැවසු අතර අනෙක් සියලු දෙනාද ඔවුන් දෙස කුතුහලයෙන් බලන ලද අත​ර ළමුන් අතරින් කෙනෙක්

අපෝ ඔව් මහාලොකු පෝටරුයි ග්‍රේන්ජරුයි මෙයාගෙ අම්මා කුනුලේ කෙනෙක් මහාචායතුමනී මගේ තාත්තා මෙයාලා ගැන කියලා තියනවා

හැග්‍රිඩ් ඉතා කාරුණික ලෙස එලෙස පැවසු දරුවා දෙස බලා 

ඔබේ නම් කුමක්ද යැයි ඇසුවේය

මම ට්‍රාගෝ 

ට්‍රාගෝ??ට්‍රාගෝ මැල්ෆෝයි ද ?? යැයි හැග්‍රිඩ් මද සිනාවක් පා ඇසු අතර ට්‍රාගෝ එය අනුමත කිරීමට උජාරුවෙන් හිස සැලුවේය!!!!!!

හ්ම්ම්ම් මෙහෙමයි දරුවෝ මේ විද්‍යාලේ ඇතුලේ ආයිත් කිසිම දවසක බෙදීමක් වෙන්න දෙන්නෙ නැහැ කවදාවත් එහෙම වෙලාත් නෑ වෙන්නෙත් නෑ හැමෝම මායාකාරයෝ හැමෝටම සමාන බලතල තියනවා!!!යැයි පවසමින් හැග්‍රිඩ් ලොං බොටම් අසලට විය

මහාචාර්ය ලොං බොටම් මන් හිතන්නෙ අතීතය නැවතත් ඉපදෙන්න වර්තමානයෙන් ජීවිතය යදිනවා යැයි පවසමින් ප්‍රදානාචාර්ය හැග්රිඩ් ප්‍රදාන ශාලාව ඇතුලට පියමනින්නට වූ අතර ලොංබොටම්ද දරුවන්ට අතින් තමා පසුපස එන ලෙස දන්වුයෙය

සියලු දෙනා පෝලීමට ප්‍රදාන ශාලාවට ගිය අතර එහි යන විටත් එහි උත්සවාලංකාරයෙන් සරසා තිබිණී රාත්‍රී අහස ප්‍රදාන ශාලාව ඉහල දිස් වූ අතර ළමුන් සියලු දෙනාම පාහේ සිවිලිම දෙස බලාගෙන එන්නට විය

මේ ඇත්ත සිවිලිමක් නෙමෙයි මේකට මායවක් කරලා රෑ අහස වගේ පෙන්න අම්මා මට කිවුවා මේක එයා හොග්වඩ්ස් වලට යන්න කලින් ඉදන්ම දැනගෙන හිටියා කියලා එමා ග්‍රේන්ජර් සැමදෙනාටම ඇසෙන ලෙස එය පැවසුවද එය ගනනකට ගත්තෙ අල්බස් පමනකි!!

නිවාස වලට ලමුන් තොරන තොප්පිය ඉදිරියෙන් තිබු අතර ළමුන් සියලු දෙනාම එය වටේට රැස්වූ අතර මහාචාර්ය නෙවිල් ඔවුන් ඉදිරියෙන් සිට ගත් අතර  ඒ පිටුපස මහාචාර්ය හැග්‍රිඩ්ගේ ප්‍රදානත්වයෙන් යුතු ආචාර්ය මණ්ඩලය අසුන්ගෙන සිටියේය

දැන් ඔයලා දන්න විදියට ග්‍රිෆන්ඩෝ හෆල්පෆ් රෙවන්ක්ලෝ සහ ස්ලිදරීන් යන නිවාස වලට ඔයාලව බෙදනවා ඔයාලා මෙහෙ ඉන්නකන් නිවාසෙ අය තමයි පවුලෙ අය වගේ ඉන්නෙ ඔබේ ජයග්‍රනවලට ඔයාලා කරන විස්මිත වැඩ වලට නිවාසෙට ලකුණු හම්බ්නෙනවා ඒ වගේම තමයි කවුරුම හරි කෙනෙක් කිසියම් අකාරයක නීතී කැඩීමක් හරි නරක වැඩක් හරි කරලා අහු උනොත්  නිවාසෙන් ලකුණු අයින් වෙනවා අව්රුද්ද අවසානෙ වැඩිම ලකුණු ගන්න නිවාසෙට මහා කුසලානෙ ලැබෙනවා!!!එහෙනම් තෝරාගැනීම පටන් ගමු මම ඔයාලගේ නම් කිවුවාම ඉස්සරහට එන්​නන මම මේ තොප්පිය ඔයාලගෙ ඔලුවට දාන්නම් යැයි මහචාර්ය නෙවිල් දිගු නාමලෙකනයක් අතින් ගෙන පැවසුවේය 

එහෙනම් මුලින්ම ට්‍රාග්‍රෝ මැල්ෆොයී 

ට්‍රාගෝ ඉදිරියට පැමිණි අතර නෙවිල් ඔහුගෙ ඔලුවට නිවාස තෝරන තොප්පිය ළංකරනවාත් සමගම තොප්පිය මහ හඩින්

අනිවාර්යෙන්ම ස්ලිදරීඊඊඊන් යැනුවෙන් කෑ ගැසු අතර 

ට්‍රාගෝ සිනාමුසු මුහුණේන් යුතුව ස්ලිදරින් නිවාසයේ ළමුන් වෙත පියනැගුවේ ඔවුන්ගේ අත්පොලසන් මද්දෙය….

ඊලගට එමා ග්‍රේන්ජර් වීස්ලී 

එමා ගැහෙමින් තොප්පිය හිස තුලට දමාගත් අතර 

එමා ග්‍රෙන්ජර් වීස්ලී අම්මාගෙ දැනුම තාත්තගෙ කලබලය කුතුහලය නොපසුබස්නා උත්සහය ඔයා අනිවාර්යෙන්ම ග්‍රිෆෙන්ඩෝර් යැයී කෑ ගසු අතර එමා එයින් පසු සුසුම් හෙලුවෙ තමා බලාපොරොත්තු වූ දෙයක් ලැබුණු අයුරිනි!!!

ඊලගට ඇල්බස් සෙවරස් පෝටර් 

දැඩි විශ්වාසයෙන් යුතුව ඇල්බස් තොප්පිය හිස මත තබාගත් අතර තම දෑස් තදින් වසාගෙන ද සිටියේය

ඕඕඔහ් ඇල්බස් සෙවරස් පෝටර් මම මෙවන් පටැලිව්ල්ලකට පත්වුනේ ඔබේ පියා මාව හිස මත තබා ගත්ත වෙලේ!!!දක්ශයි නමුත් ඔබත් උපතින්ම ගෙනල්ලා කරදර පස්සෙන් පන්නන් ගිහින් ඒවා හිස මත දමාගැනීම නීතී කැඩිමත් ඔබේ ලේ වලම තියනවා වගේ යැයි නිවාස තෝරන තොප්පිය ඔහුට පමණක් ඇසෙන ලෙස කෙදිරුවේය

ඉන් පසු මහ හඩින් ස්ලිදරීඊඊඊන් නෙමෙයි ග්‍රිෆ්ෆ්‍රෙඩෝ යැයි කැගැසු අතර ඇල්බස්ට සතුටු වනවාද දුක් වනවාද යන්න පැහැදිලි නැති වූයේ ස්ලිදරීන් වල නමත් ඇසුණු නිසාවෙනි!!


අනෙකුත් සියලු දෙනාගෙද නම්  මහාචාර්ය නෙවිල් පැවසු අතර ඇල්බස් ඒ වන විට තමාට අදාල නිවාසයේ අය සමග සතුටු සාමිච්චියේ යෙදී සිටියේය අතරින් පතර නිවාස තෝරන තොප්පිය ස්ලීදරීඊඊඊඊන් හෆල්පෆ්ෆ්ෆ් රේඒඒඒවන්ක්ලෝඕඕ යැයි මහ හඩින් කැ ගසනු ඇසුනු අතර ඇල්බස් ඒ පිලිබද අවද්හානය යොමු නොකලේ ඔහුට අවශ්‍ය මිතුරිය දනටමත් ඔහුගේ නිවාසයේ සිටි නිසාවෙනි!!

මේ අතර කෙමෙන් කෙමෙන් නිවාස වලට තේරිම සහ සාදය අවසන් වූ අතර ඔවුන් නෙවාසිකාගාර වලට ගෙනයාම භාරගෙන නිවාස නායක නායිකාවන් ඉදිරියට පැමිණි සිටියේය ග්‍රිෆන්ඩෝ අය මගේ පස්සෙන් එන්න යැයි පවසමින් තරමක් හැඩිදැඩි සිසුවෙකු ඉදිරියට පැමිනි අතර ඔහු පස්වන වසරෙ ඉගෙනුම ලබන අයෙකු බව ඇල්බස් සිතුවේය !!!

හෙලෝ ඇල්බස් මගේ  නම පීටර් මැගැනිගොල් කොහොමද !!! යැයි පවසමින් ඇල්බස්ට වඩා  අගල් දෙක තුනක් කොට කෙට්ටු ලමයෙකු ඇල්බස් සහ   එමා ලගට පැමිණියේය…

මොකක් පීටර් මැගැනිගොල් ??? එතකොට ඔයා මැගැනිගොල් මහාචාර්යතුමියගේ කවුරු හරිද ??යැයි එමා පුදුමයෙන් මෙන් ඇසීය!!

මං හිතන්නෙ ඔයා මිසිස් එමා ග්‍රෙන්ජර් එහෙම නේද???
ඔව් මම එමා ග්‍රේන්ජර් කියමු බලන්න ඔයා මහාචාර්යතුමියගෙ කවුද??

මහාචාර්ය මැගැනිගොල් කියන්නෙ මගෙ ලොකු අම්මා ඒ කියන්නෙ මගෙ අම්මාගෙ අක්කා මගේ අම්මා සාමන්‍ය කෙනෙක් ඒ හන්දා කවුරුත් මගේ අම්මා ගැන දන්නෙ නැහැ හැබැයි පුදුමෙ කියන්නෙ මේ පාර හොග්වර්ඩ්ස් එන ලියුම මටත් ආවා ඒ කියන්නෙ මමත් මායාකාරයෙක් හැබැයි ඔයාලාගෙ භාශාවෙන් මම කුණුලේ කෙනෙක් එහෙම නේද ??

නෑ එහෙම දෙයක් නෑ මගේ අම්මත් ඔයා වගේ කෙනෙක් ඒත් ඒක එයාට ප්‍රශනයක් උනේ නැහැ මම හිතන්නෙ ඔයාටත් ඕක එච්චර හිතන්න දෙයක් නෙමෙයි යැයි එමා පැවසූ විට ඇල්බස් ද එය අනුමත කරමින් හිස සෙලවු අතර

ඔයාට කැමති නම් අපේ යාලුවෙක් වෙන්න පුලුවන් පීටර් ! ලෙස ඇල්බස් පැවසන විට ඔවුන් පාවෙන පඩිපෙල් පසුකරමින් ග්‍රිෆෙන්ඩෝ නේවාසිකාගාරය අසලට පැමින සිටි අතර දොර අසල සෙලවෙන රුප තබා තිබුණු අතර ඒවායේ සීරියස් බ්ලැක් ඇල්බස් ඩම්බල්ඩෝ මැගැනිගොල් සිණාවෙමින් සිටින චායාරූපය දෙස ඇලබස් බලාසිටි අතර චායාරුපයේ සිටි අයද ඔහු දෙස බලා කරුනාබර සිනහවකින් සංග්‍රහ කරන්නට විය…

ඉස්සර මෙකේ ඉදලා තියෙන්නෙ මහත කාන්තාව නෙමෙයි දැන් ඉන්නෙ යැයි පීටර් මැගොනගල් ඇල්බස් සහ එමා දෙස බලමින් කිවු අතර ඒත් සමගම

ඔයාලා හොදට මතක තියාගන්න  දොර ඇරෙන්න නම් ඔයාලා මේ වචන කටපාඩමින් තියාගන්න ඔනෙ යැයි ශිශය නායකයා ලමුන් අතරේ ඝෝශාව මැදින් කෑ ගසන්නට විය!!!

ගොඩ්‍රික් ග්‍රිෆෙන්ඩෝ ඒක තමයි තාවකාලික  රහස් කේතය මේක වෙනස් කරනවා ලගදීම කලින් වතාවෙ ස්ලිදරීන් අය වෙස් මාරු කරන මයාවක් කරලා අපේ නිම්බස් 3000 අලුත්ම කොස්සක් කඩා දමපු සිද්ද්හියෙන් පස්සෙ තමයි මෙහෙම රහස් වචනය මාරු කරන්න තීරණය කරලා තියෙන්නෙ!! ඒ නිසා කරුනාකරලා මේක පිට අයට දැනගන්න දෙන්න එපා !!

තව දෙයක් හෙට ඔයාලාගෙ…………...


Comments

Popular Posts