පෝටර්ගේ ආගමනය 15

අවසාන කොටස !



හැග්‍රිඩ් පොඩි ප්‍රශ්නයක් !!!!!ඔවුන් ඇවිල්ලා අපි පරක්කුයි ඔවුන් කලින් වතාවට වඩා බුද්ද්මත් හැග්‍රිඩ් ඔවුන් අපිට කලින් තීරණ ගන්නවා!! !!!!!ඩියැග්‍රොරි නැවතත් හති දමමින් කෑමෝර දෙමින් පැමිණියේය !!!!!!!!

ඩියැග්‍රොරි මන් දැනගත්තා !කලින්  කරපු වැරැද්ද අපි විතරක් නෙමෙයි එයාලා කරන්නෙත් නෑ කියලා!!ඇල්බස් මම හිතන්නෙ අපි සටන පටන් ගන්න ඔනේ දැන්මම !ඩියැග්‍රොරි කී දෙනෙක් විතර ඉන්නවද !

අර නාකී මැල්ෆොයි ඇවිල්ලා තව ඒමනුස්සයාගෙ කාලෙ හිටපු ස්ලිදරින් දෙතුන් දෙනෙක් ඉන්නවා මන් හිතන්නෙ ඔවුන්ව බලාගන්න  පුලුවන් ඔබට !

ආ රූබියස් හැග්‍රිඩ් ! හොග්වර්ඩ්ස් වල මහා යතුරු පල්ලා !දැන් හොග්වර්ඩ්ස් වල ප්‍රදානාචාර්ය පට්ටමත් උයන්පල්ලොන්ට ගියා එහෙනම් !අපි ආවෙ තමුසෙගෙ ප්‍රදානාචාර්ය පට්ටම ගන්න නෙමෙයි අපි අවෙ අතීතය අවදි කරන පෝටර්ගෙ දෙවනි කොල්ලා හොයාගෙන අපි හිතනවා වැඩි කරදරයක් නැතුව ඔයා කොල්ලව අපට දෙයි !එහෙම නේද හැග්‍රිඩ් !!යැයි පවසමින් වයසක ලුසියස් මැල්ෆොයි ඩියැග්‍රොරි පිටුපසින් සිට ගත්තේය ඔහු සමග ස්ලිදරීන් නිවාසයේ ආදිසිසුන් කිහිප දෙනෙකු සිටීයේය ඔවුන්ද තම යශ්ටි පිරිමදිම්න් හැග්‍රිඩ් දෙස බලා සිටි අතර හැග්‍රිඩ් තම රැවුල පිරිමදිමින් ඉත සන්සුන් ලෙස මැල්ෆෝයි දෙස බලා සිටියේය!


මන් හිතන්නෙ නෑ මැල්ෆෝයි ඔයාට එච්චර ලේසියෙන් ඇල්බස්ව අරන් යන්න පුළුවන් කියලා!!!මොකද මේක හොග්වර්ඩ්ස් මැදුර සිසුන් විශාල ප්‍රමානයක් ඉන්නවා !මහාචාර්යවරු ඉන්නවා අනික හොග්ව්ඩ්ස් ආරක්ශකයන්ව දැනටමත් අවදි කරලා ඇති අවුරුදු ගානකට පස්සෙ මන් හිතන්නෙ ඔවුනුත් ආස ඇති ගල් ගැහිලා ඉන්නවට වඩා සටන්කරන්න !


තමුසෙගෙ ඔය ගල් ආරක්ශකයොයි ඉගෙන ගන්න පොඩි උන් එක්කයි අපට සටන් කරන්න ඔනේ නැහැ හැග්‍රිඩ් මන් හිතන්නෙ ඩාක් ලෝඩ් ආයිත් ආවම තමුසෙට පුලුවන් හොග්වර්ඩ්ස් යතුරු ටිකයි උයනයි බලාගෙන පාඩුවෙ ඉන්න!යැයි පවසමින් මහ හඩින් සිනාසෙන්නට විය !

හැග්‍රිඩ් හැග්‍රිඩ් හැග්‍රිඩ් !!මහලොකු ප්‍රදානාචාර්යතුමා!! තමුසෙට බැරි උනා මේ ඇදුර ඇතුලෙ ඉදන් කුමන්ත්‍රණ කරන උන්වවත් හොය ගන්න !යැයි පවසමින් මහාචාර්ය බීරී මැල්ෆෝයි පිටුපසින් සිට ගත්තේය!

තමුසේ !මහාචාර්යකමටත් ලැජ්ජයි!!මට ඒත් මුල ඉදන් සැක හිතුණා, නෙවිල්ගේ ශාකසාර විද්‍යාව විශය ඉල්ලගෙන නෙවිල්ට මැජික් ඉතිහාසය දුන්නෙ ඒකයී එහෙනන්!තමුසෙ උවමනාවෙන්ම ටොම්ගෙ දිනපොත මේ පලමු වසර සිසුන් අතර දැම්මා එහෙම නේද!

විශිෂ්ටයි ඩියැග්‍රොරි අති විශ්ටයි !!ඒත් ඔබතුමාට එක තැනක් වැරදුනා!!!ඔය දිනපොතේ වැඩේ හැම වෙලාවෙම කරන්නෙ මම!!!!කලින් පාර මම ජිනී වීස්ලිගෙ අතේ ඒක එව්වා !හැබැයි මම මේ පාර පොඩි වෙනසක් කලා !! මම මගෙ මුණූපුරාට කිවුවා ඕක ගිහින් ඇල්බස්ට නොදැනෙන්න දෙන්න කියලා !මිනිහා ඒක බීරිගෙ උදවුවෙන් හොදටම කරලා තියනවා ඒක නිසා අපෙ වැඩ ගොඩක් ලේසි උනා හැග්‍රිඩ් ඔයාලා ඒ දිනපොත හොයන අතරෙ අපි එල්ඩර් යශ්ටිය හොයාගත්තා!!මායාගල ෆ්ලැමෙල් රවට්ටලා අරගත්තා!!පණදිමේ පාශානය අර මෝඩ මැගැනිගොල් හොයලා දුන්නා මේ පාර ඩාක් ලෝඩ් එන එක නවත්තන බැහැ !!ඔය කොල්ලාව අපට දෙනවා දෙයියනේ කියලා එතකොට අපිට අර තේරුමක් නැති ජිනී වීස්ලිව තමුන්ලට දෙන්න පුලුවන් !!

ඒ කියන්නෙ සම්පූර්ණ හොක්‍රොස් එකක්ම ඇල්බස් ලග තියනවා!!ඩියැග්‍රොරි ඇල්බස් දෙස බලමින් පවසුවෙය මේ වන විට ඔහු ඇදෙන් බැස තිබුණූ අතර තම යශ්ටිය තිබෙන සාක්කුවට අතක් දමා සූදානම් පිට සිටින බවක් ඔහුට දිස්විය !ඔහු තම ඇස් වලින් ඇල්බස්ට කිසි විටෙකත් පහර නොදෙන ලෙස ඉගි කලේය.ඒ පලමු වසරෙ සිටින ඇල්බස් අතින් කිසියම් වැරදි මන්තරයක් කියවුවොත් ඔවුන් පහර දීමට පටන් ගන්නා නිසාවෙනි 


ආ !ඩියැග්‍රොරි තමුසෙ හැමදේම ඉක්මණට අදුනගන්නවා නේද!මන් හිතන්නෙ අපේ පැත්තට ආවොත් ආසනයක් වෙන් කරගන්න පුළුවන්!

මගෙ පණ ගියත් මම එන් නෑ!

මැල්ෆෝයි සිනාසෙමින් හැග්‍රිඩ් දෙසට පැමිණි අතර ඔවුන් අතර පරතරය සටනක් කිරීම්ට සෑහෙන තරමක් ව තිබිණි !


හැග්‍රිඩ් තමුසෙ කලින් පාරත් අර ඩාක් ලෝඩ් හින්දා වීරයෙක් උන එකාගේ පැත්ත ගත්තා!පෝටර්ගෙ අම්මයි තාත්තයි විතරක් නෙමෙයි මම දැන් මේ ඇල්බස්ටත් අම්මායි තාත්තයි නැති කරනවා!!ඩාක් ලෝඩ් කලින් පාරත් හැරීගේ ඇස් ඉස්සරහමයි ලිලීව මැරුවෙ මන් හිතනවා ඔහු සතුටු වෙයි මේ පාරත් වගේ අනර්ඝ ක්‍රියාවක් කරන්න තිබ්බා නම් !!එහෙම නේද හැග්‍රිඩ් !

මේ සටන ඉවරවෙද්දී මුලු මැල්ෆෝයි පවුලම පරණ ඉතිහාස පොතකින්වත් දකින්න පුලුවන් වෙයි කියල මම නම් හිතන් නෑ !!


ඒත් සමගම මැල්ෆෝයි තම යශ්ටිය ගෙන AVADRA KADABRA යැයි පැවසීය!!!

එයින් හැග්‍රිඩ්ට කිසිම බලපෑමක් සිදුනොවිය !ඔහුගෙ ඇස් දෙස බලාගෙන මහාචාර්ය ඩියැග්‍රොරි සිටි අතර ඔහු තම දිවිය හැග්‍රිඩ් වෙනුවෙන් දායාද කලේය! ප්‍රදානාචාර්ය වූ පසු හැග්‍රිඩ් තම දෙනෙතින් කදුලු වැගුරවු ප්‍රතම අවස්තාව මෙය විය !ඔහුට ඩියැග්‍රොරි සමග කතා බස් කල කාලය මතක් විය !කෙදිනෙක හෝ විශාම සුවයෙන් හැග්‍රිඩ් සමග හ්ග්වර්ඩ්ස් මැදුරෙ කෙලවර ඇති හැග්‍රිඩ්ගෙ පරණ නිවහනට වී කෝපි කොප්පයක් බොමින් අතීතය වර්ජනය කිරීම ඉහුගේ සිහිනයක් විය !!නමුත් දැන් ඒ කිසි දෙයක් කිරීමට නොහැකි බව හැග්‍රිඩ් හට මතක් වන්නට විය !!මේ ඔහුට සිටි හොදම යාලුවන් අතරින් ප්‍රබලයෙක් විය!!

හැග්‍රිඩ් හට තම මනස පලනය කරගත නොහැකි විය ඔහු දැඩි කම්පනයකින් යුතුව රෝහලෙ ඇදක් මහක් හිදගත්තේය !ඇල්බස් තම යශ්ටිය ගෙන සුදානම්වූවා පමණි මැල්ෆෝයී එක්ස්පෙලියාමස් යැයි පවසමින් ඇල්බස්ගේ යශ්ටිය පැත්තකට දැමීය නමුත් ඔහු ඒ පසුපස දුවගොස් යශ්ටිය නැවත ගත් අතර එ වන විටත් ඔහු පිටුපස හැඩිදැඩි මැල්ෆෝයි සහචරය්න් දෙදෙනෙක් සිටි අතර ඇල්බස් කිසිදු කතාවකින් තොරව යටත් විය!!

ඔවුන් සියලු දෙනා මහ හඩින් සිනාසුණුඅතර 

මේ අතීතය උපද්දවන කොල්ලා පලමු වසරේ පෝටර් කොල්ලා අපිව මරන්න හදනවා !!මෙ පාර ඩාක්ලෝඩ් එන එක කාටවත් නවත්තන්න බෑ මෝඩ කොල්ලො !!යන් අපි එක්ක අම්මා බලන්න!!


ඔවුන් හොග්වර්ඩ්ස් මැදුරෙන් පිටත්වන්නට සූදානම් විය නමුත් පලමු වසරෙ සිට සිව්වන වසර දක්වා සිසුන් හොග්වර්ඩ්ස් දොරටුව ඉදිරියේ පවුටක් මෙන් සිටගෙන සිටියේය ඔවුන් යශ්ට් දිකුකරගෙන සිටි අතර මැල්ෆෝයී ග්‍රිෆෙන්ඩෝ කඩුව තම දෑතේ තබා ගෙන සිටියේ තමා පසු කර ඇල්බස් ගෙනයන ලෙස අගවමිනි!!


එහෙනම් ග්‍රිෆින්ඩෝ කඩුවත් තමුසෙගෙ ලග නේද නෙව්ල් !මැල්ෆෝයි සිනාසෙමින් පැවසීය!අපි හිතුවෙ කඩුව විනාශ වෙලා කියලා!

ග්‍රිෆින්ඩෝ කෙනෙක්ට කරදරයක් උන වෙලාවට ඇත්ත ග්‍රිෆෙන්ඩො කෙනෙක් අතට මොන ලොකේ තිබ්බත් මේක එනවා මැල්ෆෝයී! පලමු වසරෙ සිසුන් ඉස්සරහ පවුලෙ නම්බුව නැති කරගන් නැතුව මෙතනින් යනවා !!

නෑ මහාචාර්යතුමනි මට ඔවුන් එක්ක යන්න වෙනවා!අම්මා ඉන්නෙ එහෙ ඔයාලා මෙතන කරදරයක් කලොත් මෙයාලා අම්මට මොනවා හරි කරයි!

නෑ ඇල්බස් !ජිනී ඇතුලෙ හොක්‍රොස් එක තියනකන් මුන් ජිනීට කරදර කරන් නෑ!!මුන්ට ජිනීව ඔනේ!

මැල්ෆෝයි සහ අනෙකුත් ඔහුගෙ සහචරයන් සිආසෙන්නට විය!

නෑ මහාචර්යතුමනි අම්මා ලග හොක්‍රොස් එකක් නෑ!එක අවද්හානය වෙන පැත්තකට දාන්න කරපු දෙයක් !!


නෙවිල්ගේ දෑස්වල බලාපොරොත්තු සුන් වු ගතියක් පෙනිය!ඔහු ග්‍රිෆින්ඩො කඩුව පොලව දෙසට දික් කර පසකට විය!ඔහු පිටුපස සිටි පලමු සිසුන් ද ඔහු අනුගමනය කරමින් දෙපසට විය!

මැල්ෆෝයි තම හිසෙන් අමුතු ආඩම්බරකමක් ගෙන සිසුන් මැදින් ආඩම්බර ලෙස මැදුරෙන් පිටවගිය අතර ඒ පිටුපසින් ඇල්බස් ද ගමන් කරන්නට විය !!නෙවිල් ඇල්බස් දෙස බලා හිස සොලවා තමා කුමක් හෝ කරන්නම් යැයි ඇගවූ අතර ඇල්බස් ද හිස සොලවමින් තමා එය බලාපොරොත්තු වන බව අගවන්නට විය!!


නෙවිල් වහා රෝහල දෙසට දිව යන්නට විය ඔහු එ යනවිටත් හැග්‍රිඩ් කම්පනයෙන් යුතුව බලාසිටින්නට විය!!

හැග්‍රිඩ් !!හැග්‍රිඩ්!! නෙවිල් හැග්‍රිඩ්ගේ කර සොලවන්නට විය!!

නෙවිල් උන් ඩියැග්‍රොරිව මැරුව!! ඩියැග්‍රොරි කියන්නෙ මට ඉදපු හොදම යාලුවා නෙවිල් !!ඔහුයි මමයි එකටම විශ්‍රාම ගන්න හිටියේ!!අපි දෙන්නාගෙ එකම ආශාව උනේ මගේ පරන මඩුවට වෙලා කෝපි කොප්පයක් බොන එක !ඔහු ගියවරත්  නත්තලට එන්න හැදුවාම මට මැජික් අමාත්‍යංශෙ හදිසි රැස්සිමක් !මන් හිතන්නෙ මට ඔහුට හොද යාලුවෙක් වෙන්න බැරි උනා !

හැග්‍රිඩ් මන් හිතන්නෙ අපට ඇල්බස්වත් නැතිවෙයි අපි කිසි දෙයක් නොකර හිටියොත් ඒ සමගම යලිත් හැග්‍රිඩ්ගේ කලබලකාරි ගති මතුවු අතර දැන් නම් ඔහු අවසන් සටනේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ හැග්‍රිඩ් මෙන් දිස්විය !!ඔහු  නැගි සිටි අතර නෙවිල් ද ඔහු දෙස බලා ඉක්මන් විය යුතු යැයි ඉගි කර දෙදෙනාම ප්‍රදාන දොරටුව දෙසට පියමනින්නට විය

ඔවුන් එහි යන විට හැරි හර්මයිනි සහ රොන් ඈතින් පැමිනෙන බව දිස් විය !!ඔවුන් දෙදෙනා ඔවුන් තුලින් අතීතය දුටුවේය !!මිට වසර ගනනාවකට පෙර හැරී  පෙරටු කරගෙන හර්මයිනි සහ රොන් ඔහුගෙ දෙපසින් පැමිණිණු ආකරයටම දැනුත් ඔවුන් පැමිනියේය!!හර්මයිනිගේ විමසිල්මත් මුහුණ !රොන්ගේ කලබලකාරී මුහුණ හැරීගේ ආවේගශීලී පෙනුම නැතත් අවුරුදු ගනනාවකට පසු ඔවුන් නැවතත් දුටුවේය!!!මේ දෙයින් සතුටු වනවාද නැතහොත් දුක් වෙනවද යන්න ඔවුන්ට තේරුම් ගැනීමට නොහැකි විය!

ලමයින් අතරින් කෙනෙකු අන්න හැරි පෝටර් එනවා යැයි කෑ ගසන්නට විය !!සියලුම දෙනාට යලිත් ජීවයක් පැමිණි අතර ඔවුන්ගේ දෑස් බලාපොරොත්තුවලින් ආලොකමත් වී ගියේය !!

නෙවිල් දුවගොස් ඔවුන් තිදෙනා බදාගන්නට විය ඔවුන්ද පරණ යහලුවාව හදවතින්ම බදාගනට වූ අතර නෙවිල් ඔවුන්ට හඩමින් තමාට ඇල්බස් බෙරාගැනීමට නොහැකි වූ බවද මැල්ෆෝයී ඔහුව රැගෙන ගිය බවද ඇල්බස් තුල හොක්‍රොස් එකක් තිබෙන බවද පවසන්නට විය!!!


හැරී අපි ඉක්මණ් කරන්න ඔනේ !!ඔවුන් කරදරයක් කරන්න කලින් අපි ඉක්මණ් වෙන්න ඔනේ!!අපි යමු පහර දෙන්න යැයි හැග්‍රිඩ් පැවසීය !!

නෑ හැග්‍රිඩ් ඔවුන් මෙහෙට එනවා !!ඩ්‍රැකෝ අපේ පැත්තෙ ඔහු මට එල්ඩර් ය්ශ්ටිය එව්වා!ජිනී ගෙනියනවා කියන එක අපි කරපු දෙයක් !!ඩ්‍රැකොටත් ඔනේ මෙ දෙවල් නවත්තන්න !හැබැයි 

හැබැයි?හැබැයි මොකක්ද  හැරි මොකද වෙලා තියෙන්නෙ !හැග්‍රිඩ් කුතුහලයෙන් යුතුව ඇසීය

වෝල්ඩමෝට් ආයිත් ආවා!!!!!!

මොකක් කියන්නෙ වෝල්ඩ්මෝට් !

ඒත් සමගම හොග්වඩ්ස් මැදුර වෙත ප්‍රහාරයක් එල්ල විය !!වෝල්ඩමෝට් පිරිවරාගත් අදුරු මායාකරුවන් ඔහු පිටුපසින් පැමිණි සිටියෙය!

ඔවුන් සමග ඇල්බස් සහ ජිනී ද සිටි අතර ඇල්බස් ඉතාම දුර්වල බවක් පෙනෙන්නට තිබ්ණී !


හැරී පෝටර් ආයිත් අපි මෙතනම හම්බුණා!! හරියටම මේතනදි උඹ එදා මාව පැරැද්දුවා වගේම !!මම අද උඹව පරද්දනවා !හැරී !!


හැරි එල්ඩර් යශ්ටිය ගෙන ඉදිරියට ගිය අතර වෝල්ඩමෝට් ද තමා ලග තිබුණූ යශ්ටිය ගෙන ඉදිරියට පැමිණියේය !!

මං ආවේ සටන් කරන්න නෙමෙයී පෝටර් මන් ආවෙ උබෙන් එල්ඩර් ය්ශ්ටිය දිලා ජිනීවයි ඇල්බස්වයි බේරගන්න කියන්න යැයි පවසමින් හැරි දෙසට ප්‍රහාරයක් එල්ල කල අතර හැරී විසිවි ගොස් හොග්වර්ඩ්ස් මැදුරේ බිත්තියක වැදිණි!!


පීටර් මන් කියපු වැඩේ කරන්න දැන් යැයි පවසමින් රෝස් සිසුන් අතරින් ඉදිරියට පැමිණි අතර වෝල්ඩමෝට් ඇය දැක සිනාසෙන්නට විය!

පලමු වසරෙ සිසුවියක් සටනට ඇවිල්ලා ද ????ෆ්ලැමෙල් සහ ස්කොපියස් ද වෝල්ඩමෝට්ගෙ අසල සිටි අතර ඔවුන් ඇතුලු සියලු දෙනාම රෝස් දෙස බලා සිනා සෙන්නට විය !!නමුත් පීටර් ඒ අසලකවත් නොවීය!!

හර්මයිනි සහ රොන් රෝස් හට පිටුපසට වන ලෙස පැවසීය නමුත් ඇය පීටර් බලාපොරොත්තුවෙන් සිසුන් දෙස බලාසිටියේය!!

වෝල්ඩමෝට් සහ ඔහුගේ අනෙකුත් සහචරයන් කෑමොර දෙන්නට විය රෝස් තම හිස බිමට හරවාගෙන බලාපොරොත්තු කඩවු ලෙස සිසුන් අතරට එක්විය!!


මම ආයෙත් මේ යෝජනව කරනවා !!කවුර්න්ම හරි කෙනෙක් කැමැති නම් අපි එක්ක එකතු වෙන්න මම විනාඩි කිහිපයක් දෙනවා අපේ පසින් ඇවිල්ලා හිටගන්න මොකද ශේශ්ට මායාකාර පෝටර් මහත්තයා මෙතන වැටිලා ඉන්නවා මම හිතන්නෙ දැන් කවුරුත් නෑ මම ඇරෙන්න උබලගෙ පිහිටට !!!!!
 
එලෙස පවසන විටද හැරි ඉතා අපහසුවෙන් යුතුව රොන්ගේ වාරුවෙන් නැගිටීමට උත්සහ කරමින් සිටියේය!

සිසුන් අතරින් පීටර් මැගැනිගොල් ඉදිරියට පැම්ණ වෝල්ඩමෝට් දෙසට පියමනින්නට විය ඔහුගේ අතේ ග්‍රිෆින්ඩෝ කඩුවද තිබුණී!!

මේක නම් තනිකරම අතීතයමයි !!ඔවුන් සිනාසෙන්නට විය!කලින් පාරත් ඔය විදියටම ආවා නෙවිල්!ඔය කඩුවම අරන් මට පහර දෙන්න අපි බලමු මේ කුණු ලේ කාරයා ඇයි එන්නෙ කියලා! ඔහු කිසිවක් නොකියා වෝල්ඩමෝට් දෙසට පියමනින්නට විය ඒත් සමග ඔහු කඩුව තදින් අල්ලාගෙන සටනට සූදානම් වන නයිට් වරයෙකු ලෙස ගමන් කරන්නට විය !!ඔහු වෝල්ඩමෝට් පසු කර යන්නට විය ඒත් ඔවුන්ගේ සිනහව නොනැවතිණි!


හොදයි මැගොනිගල් උබ හොද මායාකාරයෙක් නම් ඒක ඔප්පු කරපන් !උබෙ යශ්ටිය අරන් උබ ගැන බලාපොරොත්තු තියාගෙන ඉදපු අර කෙල්ලව මරපන් !!වෝල්ඩමොට් පීටර් හට රෝස් ග්‍රේන්ජර් මරණ ලෙස අණ දුන් අතර ඔහු ඩ්‍රැගෝ මැල්ෆෝයි දෙස සහ අනෙකුත් මායකාරයින් දෙසද බලන්නට විය!!!ඩැගෝ ද එය අනුමත කරමින් හිස සෙලවු අතර එහි කිසිම කැමැත්තක් නොතිබුණ බව මැල්ෆෝයීගෙ මුහුණ දකින ඔනෑම කෙනෙකුට පැහැදිලිවිය!


නමුත් පීටර් ග්‍රිෆෙන්ඩෝ කඩුව ගෙන උඩට ඔසවා ඔහු එය කිසිවෙකුගේ බඩ හරහා ඇතුල් කරන ලදී!!!සිසුන් අතරින් ගැහැනු දරුවෙකු අනේ ඇල්බස් යැයි කෑ ගැසු අතර රොන් හර්මයිනි සහ හැරී ද ඒ දෙස බලන්නට විය .. කඩුව තිබුණෙ ඇල්බස්ගේ බඩ හරහා ගොස් ය!පීටර් ඇල්බස් අසල හඩමින් වැටි සිටි අතර තමාට වෙන කිසිදු විකල්පයක් නොතිබි බව ද පැවසිය 

ඒත් සමග වෝල්ඩමොට් වේදනාවෙන් කෑ ගසන්නට වු අතර ඔහු හැරි දෙසට පහරපිට පහර එල්ල කරන්නට විය!!නමුත් හර්මයිනි හැරීව ආරක්ශා කරමින් සිටි අතර හැරි ර්ඩර් යශ්ටිය් ගෙන නිල් පැහැති ආලොකයක් වෝල්ඩමෝට් දෙසට යැවීය දැඩි වේදනාවෙන් සිටි වෝල්ඩ්මෝට් හට එය දරාගත නොහැකිවූ අතර ඔහුගෙ අවසාන හොක්‍රොස් එක ද පීටර් විසින් විනාශ කර තිබුණ නිසා ඔහුට මෙවර ගැලවීමක් නොතිබුණ අතර ඔහු ගිනිගෙන දැවී යන්නට විය!!

ඒත් සමගම සිසුන් පීටර් හට පහර දීමට දිවයන්නට විය නමුත් ඩ්‍රැගො තම යශ්ටිය ගෙන සිසුන් ඉදිරියට ප්‍රහාරයක් එල්ල කල අතර ඔහු පීටර් අත පණදීමේ පාශානය තබා !ලියුම් එව්වෙ මම !! මට ඔනේ උනේ ඔයාලා මේක කරනවා බලන්න !එදා අදුරු වනාන්තරේට එන්න කිවුවෙ මේක ඔයාලට දීලා ප්‍රශ්නෙ ඉවර කරන්න ඒත් අවසනාවට බීරී හිටියා !!

ඒත් සමගම වොල්ඩමෝට් වටා සිටි සහචරයන්ද පැන ගිය අතර ඩ්‍රැගෝ හැරී හර්මයිනි සහ රොන් දෙස බලා හිස සොලවා ස්කෝපියස් සමග එතනින් පිටවන්නට විය!!



පණදීමේ පාශානය ආදාරයෙන් නැවත පැමිණ සිටි ඇල්බස් වටා රෝස් සහ පීටර් මෙන්ම අනෙක් නිවාස වල සිසුන්ද සිටි අතර හැග්‍රිඩ් ඇල්බස් තම දෑතට ගෙන

කලින් පාර මම මෙහෙම ගත්තේ ඔයාගෙ තාත්තව!යැයි පැවසීය!!

අද ඉදන්ම ශිත කාලේ නිවාඩුව හම්බෙනවා දැන් හැමෝටම ගෙවල් වල යන්න පුලුවන් Yඇයි හැග්‍රිඩ් කෑගැසීය!!

මහාචාර්යතුමණී මම ස්නෙප් එක්ක කතා කලා!ඇල්බස් තමා සමගම සිහිනෙන් මෙන් කතා කල පුද්ගලයා ගැන පැවසීය!

එතුමා මොකද කිවුවේ ඇල්බස්!

මරණයේ ශුද්ද වස්තු විනාශ වෙනකන් නපුර අපි වටේ කැරකෙනවා!ශුද්ද වස්තු විනාශ වුන දවසකට නපුරත් අපෙන් ඈත් වෙයි කිවුවා !නමුත් කිසිදවසක ශුද්ද වස්තු විනාශ කරන එක කරන බැරි වෙයි කිවුවා!!මං හිතන්නෙ ඔහු තව මොනවා හරි මට ඇගෙව්වා!!වෝල්ඩමෝට්ට වඩා දෙයක් !!මන් දන්නෙ නැ ඔහු ඒක මට කියන්න කලින් මම අවදි උනා !!ඔහු කිවුවා ඔබ සියලු දෙනාම මතක් වෙනවා කියල මම පිටව යන්න මොහොතකට කලින්!

අපි බලමු ඇල්බස්!!!!!අපිට පෝටර් ඉන්නවා !!ඔයා ඉන්නවා !!පීටර් රෝස් !!ඒ හැමෝම ඉන්නවා!!!ඒ එනව කියපු නපුර මන් දන්නවා ඇල්බස් !ඩම්බල්ඩෝර්තුමා බොහොමකාලෙට ඉස්සර මට ඔහොම දෙයක් ගැන කියලා තියනවා ඒත් ඒවා නෙමෙයි බලන්න අරගොල්ලන්ගෙ තියන එකමුතුකම !මන් ඔයයි රෝසුයි පීටරුයි ඇතුලෙන් එයාලාව බලාපොරොත්තු වෙනවා යැයි පැවසුවෙ රොන් හර්මයිනි සහ හැරි හොග්වර්ඩ්ස් මැදුර දෙස බලා සිටින ආකරය පෙන්වමිනි!!!




නිමි!!!




රෝලින්ගේ පෝටර් ෆැන්ටසියෙන් මිදිලා අපේ එකෙක් කවදාහරි අපේ එකෙක් නිමල්ගෙ අමරගෙ සුනිල්ගෙ ෆැන්ටසියක් හදපු  දවසක අපි දිනුම් !






















Comments

Popular Posts